Sea Food Mongolian Noodles

සීෆුඩ් මොංගෝලියන් නූඩ්ල්ස්


  • Serves: 4
  • Preparation Time: 30min
  • Cooking Time: 30min
  • cook Additional Note:

Edinborough Products Used

Ingredients

  • තම්බාගත් එඩින්බරෝ නූඩ්ල්ස් ග්‍රෑම් 400
  • එඩින්බරෝ චිලිපේස්ට් ග්‍රෑම් 50 යි
  • එඩින්බරෝ සෝයා සෝස් මේස හැදි 2ක්
  • එඩින්බරෝ ඔයිස්ටර් සෝස් මේස හැදි 3ක්
  • ඉස්සෝ ග්‍රෑම්150, දැල්ලෝ ග්‍රෑම් 150
  • චොප් කරගත් සුදුලූණු ග්‍රෑම් 20, චොප් කරගත් ඉඟුරු ග්‍රෑම් 20
  • කපාගත් කැරට් ග්‍රෑම් 100 කපාගත් ලොකු ළූණු ග්‍රෑම් 50, කපාගත් ළූණු කොළ ග්‍රෑම් 100, කපාගත් ලීක්ස් සුදු කොටස ග්‍රෑම් 50
  • එළවළු තෙල් මේස හැඳි 4ක්
  • අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු සරසා ගැනීම සදහා ළූණු කොළ

Instructions

  1. වෝක් එකට ඉස්සෝ දැල්ලෝ මාළු කපාගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර තබාගන්න
  2. ජලය හිදුනු පසු එයට තෙල් එකතු කර සුදුළූණු ඉඟුරු තෙම්පරාදු වූ පසු ළූණු, කැරට් සහ ලීක් සුදු කොටස එකතු කර මදක් හැදි ගා
  3. එයට එඩින්බරෝ චිලිපේස්ට්, සෝයාසෝස් ඔයිස්ටර් සෝස් දමා හොඳින් කලවම් කර මද වෙලාවක් පිසගන්න.
  4. තම්බා ගත් එඩින්බරෝ නූඩල්ස් ටික සහ ළූණු කොළ එක්කර තවත් මිනිත්තු කිහිපයක් පිසගන්න.
  5. ළූණු කොළ වලින් සරසා පිලිගන්වන්න.
Buy Now

Provide A Feedback